For Sale HS3968

Half Built House for Sale in Genemulla

GANEMULLA, Ganemulla, Central

LKR20million

bed icon
3 Beds
bathtub icon
3 Bath
move icon
2000 ft2
  • Bedrooms: 3 Beds
  • Bathrooms: 3 Bath
  • Square:2000 ft2
  • Property Type:House
  • Perches:8

Half Built House for Sale in Genemulla

මහල් 3කි
ඉඩම පර්චස් 8කි.
ඝනකමින් යුත් ගඩොලින් බිත්ති නිමවා ඇත.
වහලය රයිනෝ රූෆින් ෂීට් යොදා නිමකර ඇත.
සිවිලිම ලුනුමිදෙල්ල ලී යොදා ඇත.
නිදන කාමර සහ නාන කාමර 3ක්
නාන කාමර 3 Hot water plumbing සහ waterproof ඇත.
පහල මහලේ සාලය හා ඉහල මහලේ සාලය
දෙවන මහලේ බැල්කනිය හා තුන්වන මහලේ බැල්කනිය
කුස්සිය
Waste water සදහා ටැංකි 2ක් හදලා තියෙනවා
නිවස නිම කිරීමට ඇත්තේ වයරින්, ටයිල්, painting, දොර ජනෙල් පමණයි
නිවස වටේටම තාප්පයක් ඇත.
ගරාජයක් ඇත.
නිවස අසලම ලිද පිහිටා ඇත.

නිවසේ සිට 2m ක් පමන දුරින් ජා ඇල - ගනේමුල්ල ප්‍රදාන මාර්ගය
ජා-ඇල, රාගම, කදාන, කඩවත, ගම්පහ, ගනේමුල්ල නගර වලට ආසන්න

At 73A realtors, we offer a comprehensive range of real estate services including interior upliftment options, mortgage and financing assistance, legal and property management solutions. Please don't hesitate to contact our property consultant Javeen to make an appointment.

Price 20 Million

5

Average Rating
Price

LKR20million


Compare List Icon